කුරුවිට ප්‍රාදේශීය සභාව ලැබු ජයග්‍රහණ

 වර්ෂය  තරඟාවලිය  සම්මානය
 2003  සබරගමුව පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය - ඵලදායී අයවැය ලේඛනය  කුසලතා සම්මානය
 2004  සබරගමුව පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  තෙවන ස්ථානය
 2004  ජාතික ඵලදායිතා සම්මාන - අන්තර් පළාත් පාලන ආයතන   කුසලතා සම්මානය
 2004  සබරගමුව පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය -රත්නපුර දිස්ත්‍රික්කයෙන් හොඳම කසල කළමණාකරණ ව්‍යාපෘතිය  දෙවන ස්ථානය
 2006  ජාතික ඵලදායිතා සම්මාන - අන්තර් පළාත් පාලන ආයතන කුසලතා සම්මානය
 2006  ස්වර්ණ පුරවර සම්මානය - පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය ( ප්‍රාදේශිය සභා මට්ටමින්)  තෙවන ස්ථානය
 2006  පළාත් ඵලදායිතා සම්මාන සබරගමුව පළාත - අන්තර් පළාත් පාලන කාණ්ඩය  තෙවැනි ස්ථානය
 2008  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය -රත්නපුර දිස්ත්‍රික්කය  ප්‍රථම ස්ථානය
 2008  සබරගමුව පළාත් පාලන ආයතන අතර හොඳම ආදාහනාගාරය ඇගයීමේ තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  දෙවන ස්ථානය
 2009  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟයේ හොඳම නිකසළ පුරවර ඇගයීම - රත්නපුර දිස්ත්‍රික්කය  තෙවන ස්ථානය
 2009  වර්ෂයේ පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟයේ හොඳම ළමා උද්‍යානය ඇගයීම - රත්නපුර දිස්ත්‍රික්කය  ප්‍රථම ස්ථානය
 2009  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය- රත්නපුර දිස්ත්‍රික්කය  දෙවන ස්ථානය
 2009  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය - සබරගමුව පළාත   තෙවන ස්ථානය
 2010  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය -සබරගමුව පළාත   පස්වන ස්ථානය
 2010  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  දෙවන ස්ථානය
 2010  සබරගමුව පළාත් පාලන ආයතන අතර හොඳම පුරවැසි ප්‍රඥප්තිය තේරීමේ තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  ප්‍රථම ස්ථානය
 2011  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය -රත්නපුර දිස්ත්‍රික්කය  ප්‍රථම ස්ථානය
 2012  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  දෙවන ස්ථානය
 2012  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය -සබරගමුව පළාත   කුසලතා සම්මානය
 2013  පළාත් පාලන ආයතන අතර කළමණාකරණ තරඟය - රත්නපුර දිස්ත්‍රික්කය  දෙවන ස්ථානය
 2014  සභාපති - අභියෝගතා  ශූරතා කුසලානය
 2018  ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය වෙනුවෙන් පැවති අන්තර් රාජ්‍ය ආයතන ක්‍රිකට් තරඟාවලිය  ශූරතා කුසලානය
 2019  කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලෙ - ක්‍රිකට්   ශූරතා කුසලානය
 2019  කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලෙ -වොලිබෝල් පිරිමි  අනුශූරතාව