කුරුවිට ප්‍රාදේශීය සභාවේ සේවා සදහා අයදුම්පත්
| විස්තරය | |
| අනතුරුදායක ගස් කපා ඉවත් කිරීමේ අයදුම්පත | බාගත කරන්න |
| ආදාහනාගාරය වෙන් කිරීමේ අයදුම්පත | බාගත කරන්න |
| කර්මාන්ත බදු අයදුම්පත | බාගත කරන්න |
| කසළ බැහැර කිරීම සඳහා වන අයදුම්පත | බාගත කරන්න |
| ගොඩනැගිලි අයදුම්පත නාගරික නොවන බල ප්‍රදේශ සඳහා | බාගත කරන්න |
| ගොඩනැගිලි අයදුම්පත නාගරික බලප්‍රදේශ සඳහා | බාගත කරන්න |
| ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීමේ ඉල්ලීම් ලිපිය | බාගත කරන්න |
| දැන්වීම් පුවරු සවි කිරීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න |
| පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික අලුත් කිරීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය | බාගත කරන්න |
| පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය | බාගත කරන්න |
| අනුකූලතා සහතික ලබා ගැනීමේ අයදුම්පත | බාගත කරන්න |
| ඉඩම් අනුබෙදුම් බලපත්‍ර අයදුම්පත | බාගත කරන්න |
| මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීමේ ඉල්ලීම් ලිපිය | බාගත කරන්න |
| වරිපනම් අක්කර බදු පොතේ දේපල අයිතිය ලියාපදිංචි කිරීම සඳහා ඔප්පු අයදුම්පත | බාගත කරන්න |
| වීථිරේථා හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමේ අයදුම්පත | බාගත කරන්න |
| වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත | බාගත කරන්න |
| කුරුවිට ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයේ සාමාජිකයන් අළුත් කිරීමේ අයදුම්පත්‍රය | බාගත කරන්න |
| කුරුවිට ප්‍රාදේශිය සභාවේ මහජන පුස්තකාලයේ පාසල් සිසුන් සාමාන්‍ය සාමාජිකයන් සඳහා වන සාමාජික අයදුම් පත්‍රය | බාගත කරන්න |
| කුරුවිට ප්‍රාදේශිය සභාවේ මහජන පුස්තකාලයේ පාසල් සිසුන්සාමාන්‍ය සාමාජිකයන් සඳහා වන සාමාජිකත්වය අළුත් කිරීම අයදුම්පත | බාගත කරන්න |


